Photography......
ලෝකේ දවසින් දවස දියුණු වෙලා... ඔක්කොමට වැඩ හපන් නොව තාක්ෂ්ණය.. හැමදීම බලන් ඉද්දි වෙනස් උනා.. දහ නමවන සතවර්ශේ පළමු කැමරාව ඔන්න කව්ද එකෙක් ලෝකෙට හදුනනවා දුන්නා... හැබැයි ඉතින් එක දැන් තියෙනවා වගේ කාලර්ඩ් නෙමෙයි ඉතින් කළු සුදු පින්තුර තමයි නැත්තන් ඕගොල්ලෝ දන්නවා වගේ Black & White.. දැන් එහෙනම් මාතෘකාවට බහිමු..
එක්දහස් නමසිය බර ගන්නන් වල ෆොටෝ ගත්තේ
මංගල උත්සවයකදී , කුමක් හෝ තනතුරක් ලැබුන අවස්ථාවකදී නැත්තන් පවුලේ සියලු දෙනා එකතු උන දවසකට පවුලේ පින්තුරේ කියලා ෆොටෝ ගැහුවා... මේ පහලින් ඇති පින්තුර දැක්කම ඒක ඕගොල්ලන්ට තවත් පැහැදිලි වෙයි...
කොහොමෙන් කොහොම හරි දැන් මං මාතෘකාවෙන් පිට ඉන්නේ, ඒ නිසා මාතෘකාවට ඉක්මනට බහිමු... කළු සුදු පින්තුර වලින් පස්සේ ඔන්න තව කව්ද එකෙක් පාට පින්තුර හෝ Colored පින්තුර ගන්න හැටිත් කියලා දුන්නා.. ඔන්න ඔහොම කැමරාවේ තාක්ශනේ ටිකෙන් ටික දවසින් දවස දියුණු වෙලා සුවහ නැත්තන් Portable කැමරාවත් හදුනා, එකත් හරි කියමුකෝ දැන් එක ෆෝන් වලටත් ඇවිත් නේ බං, තියෙන ලොකුම සතුට තමයි එක... පට්ට කෑල්ලක් පාරේ යනකොට පිතුරෙයක් අරන්න ගන්න පුළුවන්නේ, ඒ වගේද පට්ට කැල්ලක් එක්කම ෆොටෝ එකක් අරගෙන ෆොනේ එකේ තියාගෙන බල බල ඉන්න එක ඊට වැඩ ආතල් බං නෑද්ද මං අහන්නේ...
දැන් ඉතින් ඕක ෆොන් එකටත් ආවා යි කියමුකෝ', කොල්ලන්ට වඩා හපන් නොවැ කෙල්ලෝ. ඒ ඇයි කියලා "මේ විරාමයෙන් පස්සේ බලාපොරොත්තු වන්න..."
INTERMISSION
නැවතත් සමග එකතු වන්නේ නිර්නාමික පුද්ගලයා, අපි දැන් කතා කරේ කෙල්ලෝ ඇයි කොල්ලන්ට වඩා හපන් කියලනේ.. හපන් කියන්නේ මුන් ෆොනේ එකට නාන කාමරේට අරන් ගිහින් ෆොටෝ ගහන නිසා බන්...
නීල් අර්ම්ස්ටෝන්ග් හඳට ගිහින් ගත්තේ ත් ෆොටෝ 5යි එත් කෙල්ලෝ ලැට් එකට ගිහින් ෆොටෝ 50යි.... මන් අහන්නේ මචං එක හරි වැරදි නේද ? ටොයිලට් එකට යන්නේ රේ** මිසක් ෆොටෝ ගහන්න නෙමෙයි නේ.. එක හරිම කුජීතයි...
දිවිහිමයෙන් ආත්ම ගරුත්වය රකින්න ඕනේ අයද මේ මෙහෙම කරන්නේ.. අනේ මන්දා ඕනේ මගුලක් ඔන්න එහෙනම් අපි කැපුනා...
බ්ලොග් එක ගැන යෝජනා හා චෝනදා කොමෙන්ටුවක් මගින් දන්නවන එහෙනම්...
බොහොම ස්තුතියි!!!